ප්‍රචණ්ඩ උනොත් අපි බලය පාවිච්චි කරනවා..! – යුද හමුදාව

ආරක්‍ෂක හමුදාවට හෝ මහජන දේපළවලට හානි කිරීම උදෙසා ප්‍රචණ්ඩත්වය වැඩි කරමින් කටයුතු කරන සියලු දෙනා වහාම එම ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැළකී සිටිය යුතු බව ශ්‍රී ලංකා යුද හමුදාව අවධාරණය කරනවා. නොඑසේ නම් පවතින තත්ත්වයන්ට අනුකූලව ආරක්‍ෂක හමුදාව සතු සියලු බලතල පාවිච්චි කිරීමට සිදුවනු ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදාව අවධාරණය කරන්නේ. තවද, මහජන දේපල මෙන්ම … Continue reading ප්‍රචණ්ඩ උනොත් අපි බලය පාවිච්චි කරනවා..! – යුද හමුදාව