මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට යම් හිංසාවක් උනොත් රජය ඊට වගකිව යුතුයි – විපක්ෂනායකවරයා

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන හට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් එල්ල කරන ලද තර්ජනය පිළිබඳව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද (06) දින පාර්ලිමේන්තුවේ අවධානය යොමු කර සිටියා. මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ බෙදාගන්නා ලද ප්‍රවෘත්තියකට ප්‍රතිචාර දක්වමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් පසුගියදා අනියම් ආකාරයට සිදුකර … Continue reading මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට යම් හිංසාවක් උනොත් රජය ඊට වගකිව යුතුයි – විපක්ෂනායකවරයා