මංගලගේ මිල සූත්‍රය තිබ්බා නම් අද මෙහෙම වෙන්නෙ නෑ – රනිල්

තමා දන්නා මංගල සමරවීර හට චරිත 3ක් තිබූ බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ, මංගල සමරවීර මහතාගේ අභාවය පිළිබඳව පාර්ලිමේන්තුවේදී ශෝකය පළ කිරීමේ අවස්ථාවට එක් වෙමින්. 1989 සිට 2005 දක්වා ඔහුගේ පළමු චරිතය පැවති බවත් එහිදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔහු ඉමහත් කාර්‍යයක් සිදුකළ බවත් රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂය … Continue reading මංගලගේ මිල සූත්‍රය තිබ්බා නම් අද මෙහෙම වෙන්නෙ නෑ – රනිල්