ඇමතිලා වැක්සින් එක නොගැහුවොත් රට අරාජික වෙනවා – ප්‍රසන්න

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ඇමතිවරුන් යනු වැඩිපුරම සමාජයේ ජනතාව ඇසුරු කරන අය බැවින් ඔවුන් කොවිඩ් වැක්සීනය ලබාගැනීමේ වරද කුමක්දැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රශ්න කරනවා. 2015 අප්‍රේල් හා ජූනි මස අතර කාලය තුළදී මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් අනවසර පදිංචිකරුවන් ඉවත්කර සංවර්ධනය කර නිරවුල් භුක්තිය ලබාදීමට රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා සිටීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා … Continue reading ඇමතිලා වැක්සින් එක නොගැහුවොත් රට අරාජික වෙනවා – ප්‍රසන්න