මහින්ද මහත්තයාට අතක් තිබ්බා නම් වෙඩි තියනවා 50 ක් 100 ක් මැරෙන්න – සනත් නිශාන්ත

පසුගිය මැයි 09 වනදා ගෝල්ෆේස් ප්‍රහාරය අතරතුරදී අරලියගහ මන්දිරයට පැමිණ අරගලකරුවන් මහින්ද රාජපක්ෂ මහතාට හිරිහැර කළේ නම් පුද්ගලයින් 50 ක් 100 ක් තමන් ඝාතනය කරන බව කුප්‍රකට දේශපාලඥයෙක් වන ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. ඔහු සදහන් කරන්නේ තමන් සතුව ලියාපදිංචි පිස්තෝල දෙකක් සහ පතරොම් රැසක් පවතින බවයි. තමන් කිසිවෙකුගේ නියෝග නොතකන බවත් … Continue reading මහින්ද මහත්තයාට අතක් තිබ්බා නම් වෙඩි තියනවා 50 ක් 100 ක් මැරෙන්න – සනත් නිශාන්ත