නිවැරදි නොකළොත් නඩු දානවා..! – පුෂ්පිකාගෙන් දිලිත්ට ලිපියක්

රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා සමග වැලිකඩ බන්ධනාගාරය තුළට තමන් ගිය බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බව 2021 ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජින වන පුෂ්පිකාද සිල්වා මහත්මිය පවසනවා. දෙරණ මාධ්‍ය ජාලයේ අධිපති දිලිත් ජයවීර මහතා වෙත ලිපියක් යොමු කරමින් ඇය පවසා සිටින්නේ සැප්තැම්බර් 14වනදා පුවත් විකාශයේදී තමන් එසේ බන්ධනාගාරය වෙත ගිය බවට හැඟවෙන ලෙස වාර්තා … Continue reading නිවැරදි නොකළොත් නඩු දානවා..! – පුෂ්පිකාගෙන් දිලිත්ට ලිපියක්