වගා නොකළොත් ඉඩම් පවරා ගන්නවා..! – ඇමති කියයි

දිවයින පුරා වගා නොකර අත්හැර දමා ඇති සියලුම කුඹුරු ඉඩම් ආහාර බෝග වගා කිරීම සඳහා වසර පහකට පවරා ගැනීමේ වැඩ පිළිවෙළක් අරඹන බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. දැනට වගා නොකර අත්හැර ඇති කුඹුරු ඉඩම් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් හඳුනාගෙන ඒවා ඉඩම් නොමැති පුද්ගලයින්ට වසර පහකට වගා කිරීම සඳහා පවරා දෙන … Continue reading වගා නොකළොත් ඉඩම් පවරා ගන්නවා..! – ඇමති කියයි