තෙල් නොදුන්නොත් පාර්ලිමේන්තු එන්නෙ නෑ..! – මන්ත්‍රීවරුන්ගෙන් දඩබ්බර තීරණයක්

ඉන්ධන ලබා ගැනීමට විධිමත් වැඩපිළිවෙළක් නොයෙදුවහොත් පාර්ලිමේන්තු රැස්වීම්වලට ඉදිරි දිනවල සහභාගී නොවන බව ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් කතානායක මහින්ද යාපා අබේවර්ධනට දැනුම්දී තිබෙනවා. ඉන්ධන ප්‍රශ්නය සම්බන්ධයෙන් කතානායකවරයාට මෙසේ පැමිණිලි කර ඇති මන්ත්‍රීවරුන් අතර වැඩි පිරිසක් උතුරු නැගෙනහිර ඇතුළු ඈත දුර බැහැර ප්‍රදේශවල අය වන බවයි වාර්තා වන්නේ. මේ අතර ඉන්ධන ප්‍රශ්නය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් … Continue reading තෙල් නොදුන්නොත් පාර්ලිමේන්තු එන්නෙ නෑ..! – මන්ත්‍රීවරුන්ගෙන් දඩබ්බර තීරණයක්