සජිත්ගෙ ආණ්ඩුවක් ආවොත් රටට හෙට ඉඳන් තෙල්..! – රාජිත

සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට හැකි වුවහොත් තෙල් අර්බුදයට කඩිනමින් විසඳුම් ලබාදිය හැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා. රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට කිසිදු ජාත්‍යන්තර පිළිගැනීමක් නොමැති බව පෙන්වා දෙන රාජිත සේනාරත්න පවසන්නේ එවැනි තත්වයක් තුළ ශ්‍රී ලංකාවට සහාය ලබාදීමට කිසිදු රටක් හෝ ජාත්‍යන්තර සංවිධානයක් ඉදිරිපත් නොවන බවයි. එකම විසඳුම සර්ව … Continue reading සජිත්ගෙ ආණ්ඩුවක් ආවොත් රටට හෙට ඉඳන් තෙල්..! – රාජිත