බලාපොරොත්තු වූ වෙනස අපෙන් වුනේ නැත්නම් අලුත් බලවේගයක් බලයට ගේන්න – ජනපති

තමන්, තම අමාත්‍ය මණ්ඩලය හෝ මන්ත්‍රී කණ්ඩායමෙන් ජනතාව බලාපොරොත්තු වන වගකීම් ඉටු නොවන්නේ නම් යළි පැරණි කණ්ඩායම් බලයට පත් නොකර අලුත් බලවේග සොයන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අරලියගම මන්දිරයේදී අද (10) පැවති ජාතික විද්‍යා දින සැමරුම් උත්සවයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පලකළා. රටක විපක්ෂයක් කළ යුත්තේ ආණ්ඩු පක්ෂය ගෙන යන … Continue reading බලාපොරොත්තු වූ වෙනස අපෙන් වුනේ නැත්නම් අලුත් බලවේගයක් බලයට ගේන්න – ජනපති