රජය ලොක් ඩවුන් නොකරොත් වෘත්තීය සමිති එක්ව ලොක් ඩවුන් කරනවා – රවී කුමුදේශ්

අර්ධ වශයෙන් වශයෙන් ප්‍රතිශක්තියක් සාදාගත් මෙරට මහ ජනතාව, අනවශ්‍ය නිරාවරණයකට ලක්කර ඇති බව ඒකාබද්ධ වෘත්තීය සමිති බහුජන එකමුතුවේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා පවසනවා. රජය විසින් රට ලොක් ඩවුන් නොකරන්නේනම්, “ශ්‍රී ලාංකේය කොවිඩ් ප්‍රභේදය” නිර්මාණය කරන තුරු බලා නොසිට, වෘත්තීය සමිති ඒකාබද්ධ ලොක් ඩවුන් කිරීමක් සදහා සියළු වෘත්තීය සමිති සූදානම් බවයි ඊයේ (17) දින මාධ්‍ය අමතමින් … Continue reading රජය ලොක් ඩවුන් නොකරොත් වෘත්තීය සමිති එක්ව ලොක් ඩවුන් කරනවා – රවී කුමුදේශ්