ජනාධිපතිට අපහාස කළොත් අත්අඩංගුවට ගන්නවා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ජනාධිපතිවරයාට අපහාස වන ලෙස සමාජ ජාලා මාධ්‍යයෙන් හෝ වෙනත් මාධ්‍යයකින් ප්‍රකාශ නිකුත් කිරීම හෝ හුවමාරු කිරීමක් සිදුකල නොහැකි යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසනවා. කිසියම් අයෙකු එසේ කළහොත් එම පුද්ගලයාට එරෙහිව නීතිය මගින් කටයුතු කිරීමේ හැකියාව පොලීසියට ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරන්නේ. ජනාධිපතිවරයා මිරිහාන ප්‍රදේශයෙන් ගමන් කරමින් සිටියදී ඔහුට අපහාස වන … Continue reading ජනාධිපතිට අපහාස කළොත් අත්අඩංගුවට ගන්නවා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක