රුපියල් 200කින් මිල වැඩිකළා නම් ඕනෙ තරම් කිරිපිටි එයි – බන්දුල

කිරිපිටි සමාගම් ඉල්ලා ඇති පරිදි රුපියල් 200ක පමණ මිල වැඩිකිරීමක් ලබාදීමට කටයුතු කළ හොත් අවශ්‍ය පමණට කිරිපිටි වෙළඳපොළට ලැබෙනු ඇති බව වෙළඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසනවා. කෙසේ නමුත්, මේ අවස්ථාවේදී එවැනි මිල වැඩිකිරීමක් සඳහා අවසර ලබාදීමට රජයට හැකියාවක් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ. කොවිඩ් – 19 වසංගතය යටතේ මුළු ලෝකයේම සැපයුම් ජාලය අඩපණ වී … Continue reading රුපියල් 200කින් මිල වැඩිකළා නම් ඕනෙ තරම් කිරිපිටි එයි – බන්දුල