අලි ඇතුන් ගැන දුන් තීන්දුව අතෘප්තිකර නම් ඉහළ අධිකරණයකට යන්න – කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා

වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ සිටි අලි ඇතුන් 14 දෙනෙකු ඔවුන්ගේ මුල් අයිතිකරුවන් වෙත යළි මුදාහරින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් එස්. ප්‍රභාකරන් මහතා පසුගියදා නියෝගයක් නිකුත් කළා. ඒ වනජීවී දෙපාර්තමේන්තුවේ තිබූ අලින් ලියාපදිංචි කිරීමේ පොත කූඨ ලෙස වෙනස් කර බලපත්‍ර නොමැති අලීන් සන්තකයේ තබාගත් සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2016 වසරේදි පවරන ලද නඩුවකට අදාළ තීන්දුව ප්‍රකාශයට … Continue reading අලි ඇතුන් ගැන දුන් තීන්දුව අතෘප්තිකර නම් ඉහළ අධිකරණයකට යන්න – කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා