දෙමළ ඩයස්පෝරාවට අසාධාරණ තහනමක් තියෙනවා නම් ඒක අයින් කරන්න..! – විමල්

දෙමළ ඩයස්පෝරාව තහනම් කිරීම අසාධාරණ ලෙස සිදුකර ඇත්නම් එය ඉවත් කිරීම ගැටලුවක් නොවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. ඒ, රූපවාහිනී සංවාදමය වැඩසටහනකදී අදහස් දක්වමින්. කෙසේ නමුත් අදාල තහනම ඉවත් කිරීම සිදුකළ යුත්තේ ඔවුන්ගේ ඩොලර් ආයෝජනය මත පදනම්ව නොවන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ. “අපි ඉන්නේ නිදහසින් පසුව දරුණුතම ආර්ථික අර්බුදය හමුවේ. … Continue reading දෙමළ ඩයස්පෝරාවට අසාධාරණ තහනමක් තියෙනවා නම් ඒක අයින් කරන්න..! – විමල්