පෝට් සිටියට ලංකාවෙ වැලි මදි උනොත් පිටරටින් ගේනවා – මහින්ද

ඇතැම් විට වැලි ආනයනය කිරීමට සිදුවිය හැකි බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ, ඊයේ (12) දින පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින්. තවත් වසර කිහිපයකින් රට තුළ වැලි හිඟයක් ද ඇතිවන බවයි ඔහු පවසන්නේ. විශේෂයෙන්ම කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් සඳහාත් මුහුදු වැලි හෝ විදේශවලින් ගෙන්වාගත් වැලි භාවිතා කිරීමට සිදුවනු ඇතැයි කී … Continue reading පෝට් සිටියට ලංකාවෙ වැලි මදි උනොත් පිටරටින් ගේනවා – මහින්ද