හරි රජෙක් හිටියා නම් චීනෙන් අසූචි නැවක් ගේන්නෙ නැතුව මැෂිමක් ගේනවා

කළ යුතුව තිබුණේ අපද්‍රව්‍ය භාවිතයෙන් පොහොර සාදන යන්ත්‍රයක් ගෙන්වීම විනා චීනයෙන් අසූචි ආනයනය කිරීම නොවන බව ඩවලව බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය සෙවනගල සෝරත හිමියෝ පවසනවා. ඒ, පසුගියදා ඇඹිලිපිටිය මහවැලි වළව කලාපයේ ගොවි බිම්වලට මහ කන්නය සඳහා ජලය නිකුත් කරන අවස්ථාවට එක්වෙමින්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පමණක් නොව අතීතයේ හයවන පරාක්‍රමබාහු රජතුමාටත් … Continue reading හරි රජෙක් හිටියා නම් චීනෙන් අසූචි නැවක් ගේන්නෙ නැතුව මැෂිමක් ගේනවා