කංසා වගා කළා නම් කාගෙන්වත් ණය ගන්න ඕනේ නෑ -ඩයනා ගමගේ

කංසා බෝගය වගා කිරීමෙන් මෙරටට විශාල විදේශ විනිමයක් උපයා ගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය පවසනවා. 2022 අයවැය දෙවන වර කියවීමේ විවාදයේ තුන් වන දිනය වන ඊයේ (16) දිනයේ එම විවාදයට සහභාගී වෙමින් ඇය එම අදහස් පළ කළා. ඇය පෙන්වා දෙන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයින් කංසා වගාව තහනම් කරමින් මීට දශක ගණනකට පෙර ගෙනා නීති … Continue reading කංසා වගා කළා නම් කාගෙන්වත් ණය ගන්න ඕනේ නෑ -ඩයනා ගමගේ