Facebook එකේ රජය විවේචනය කළොත් රජයේ සේවකයන්ට වැඩවරදියි

සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරමින් රජය සහ රාජ්‍ය ප්‍රතිපත්ති විවේචනය නොකිරීමට කටයුතු කරන ලෙස දන්වා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයා ලිපියක් නිකුත් කර තිබෙනවා. සංවර්ධන නිලධාරියෙක් වන එම්.ආර්.ජයසිංහ මහත්මිය හට මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂයක් යටතේ ලිපියක් නිකුත් කරමින් මහනුවර දිසාපතිවරයාද වන ඔහු පවසන්නේ මින් ඉදිරියට සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරමින් රාජ්‍ය සේවය අපකීර්තියට … Continue reading Facebook එකේ රජය විවේචනය කළොත් රජයේ සේවකයන්ට වැඩවරදියි