කරතොත් කරන්න හරියට, බැරිනම් යන්නකො අහකට..! – රනිල්ගෙන් රතු එළියක්

වැඩ කළ නොහැකි රාජ්‍ය සේවකයින් සිටියි නම් වහාම ඉවත්ව යන්නැයි ජනපති රනිල් වික්‍රමසිංහ ඊයේ (21) දින අනුරාධපුරයේදී අවධාරණය කර සිටියා. ඒ, අනුරාධපුර පැවති අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන සභාවට එක්වෙමින්. වැඩක් නොකරන රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමට තමා සූදානම් නොමැති බවයි එහිදී ඔහු පවසා සිටියේ. ”අද අපේ ආර්ථිකය වෙන අවුරුදුවලට වඩා 8%කින් අඩු වෙන්න යනවා.ඒක සීඝ්‍රයෙන් දැන් සිදු … Continue reading කරතොත් කරන්න හරියට, බැරිනම් යන්නකො අහකට..! – රනිල්ගෙන් රතු එළියක්