මට හූ කිව්වොත් මම නිකන් ඉන්නෙ නෑ..! – ජොන්ස්ටන්

තමා යන ජන හමුවලට හූ කීවහොත් තමා නිකන් නොසිටිනා බවත් මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා. ඒ, අද (21) බලපිටියේ පැවති උත්සවයකට එක්වෙමින්. කෙසේ නමුත්, රටේ හොදම ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙන්නේ මේ කාලයේ බවයි ඔහු පවසන්නේ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “ඇත්තටම අද ජනතාවට ප්‍රශ්න තියෙන බව ඇත්ත. බඩු මිල ප්‍රශ්නය ගෑස් ප්‍රශ්නය, කිරිපිටි ප්‍රශ්නය, ඉන්ධන … Continue reading මට හූ කිව්වොත් මම නිකන් ඉන්නෙ නෑ..! – ජොන්ස්ටන්