IMF කියන්නෙ බිල්ලෙක් නෙවෙයි – ඩලස්

මූල්‍ය අරමුදල දෙස බැලිය යුත්තේ බිල්ලකුගේ ස්වරූපයක් මවාගෙන නොවන බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. ඒ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමින්. ශ්‍රී ලංකාව 1950 දී සිට මේ දක්වා අවස්ථා 16කදී එහි පාර්ශවකරුවකු ලෙස ගණුදෙනු කර ඇති බවත්, අවසන් වරට 2016 දී … Continue reading IMF කියන්නෙ බිල්ලෙක් නෙවෙයි – ඩලස්