ආනයන සීමා දැම්මේ මාස 03ක් අධ්‍යනය කරලා – මහබැංකු අධිපති

භාණ්ඩ 623 ක් සඳහා පැනවූ ආනයන සීමා කිරීම් වලට පෙර මාස 03ක පමණ කාලයක් ඒ සම්බන්ධව අධ්‍යනයක් කළ බව ශ්‍රී ලංකා මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා පවසනවා. අදාල භාණ්ඩ ආනයනය කිරීමේදී බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ණයවර ලිපි සහ ප්‍රතිග්‍රහණය මත ලියවිලි නිකුත් කිරීම සඳහා 100%ක ආන්තික මුදල් තැන්පතුවක් සිදු කළ … Continue reading ආනයන සීමා දැම්මේ මාස 03ක් අධ්‍යනය කරලා – මහබැංකු අධිපති