බැසිල්ව හිරේ දාන්න..! – රතන හිමි

රටට කළ අපරාධය සම්බන්ධයෙන්  මුදල් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිරගත කළ යුතු බව  අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් පවසනවා. උන්වහන්සේ මෙසේ පැවසූවේ ” රට බංකොළොත් නම් උත්තරය බංකොලොත් විය යුතුද”යන මැයෙන් විපක්ෂයේ ස්වාධීන පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් කොළඹදී ඊයේ(12) පැවැත්වූණු සම්මන්ත්‍රණයකදීයි. පවුල් දේශපාලනය මෙහෙයවපු බැසිල් අද රටින් තමන්ගේ ගම්බිම් බලා ගොස් ඇති … Continue reading බැසිල්ව හිරේ දාන්න..! – රතන හිමි