හැමදේටම වර්ජනය කරපු GMOA ඖෂධ විතරක් ඉල්ලා උද්ඝෝෂණයක

අත්‍යවශ්‍ය ඖෂධ නොමැතිව සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීම, එයින් ජන ජීවිතයට ඇති අවධානම, සෞඛ්‍ය සේවාව කප්පාදු කිරීමට එරෙහිවීම වැනි ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (06) උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. කොළඹ ජාතික රෝහලේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා පාගමනින් පැමිණි පිරිස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරියේ සුළු උද්ඝෝෂණයක් පවත්වා විසිර ගියා. මීට පෙර යහපාලන රජය පැවති … Continue reading හැමදේටම වර්ජනය කරපු GMOA ඖෂධ විතරක් ඉල්ලා උද්ඝෝෂණයක