මැයි රැළිය මැද ෆොන්සේකා – හරීන් වලියක්

ඊයේ (01) කොළඹ නිදහස් චතුරස්‍රය අසල පැවති සමගි ජන බලවේගයේ මැයි රැළිය අතරතුර එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් ෆොන්සේකා සහ හරීන් ප්‍රනාන්දු අතර ගැටුමක් ඇතිව තිබෙනවා. ඒ, කථික ලැයිස්තුවේ අනුපිළිවෙල සම්බන්ධයෙන් ඇතිවූ මත ගැටුමක් මූලික කරගනිමින්. මෙම මැයි රැළියේ සංවිධායකයෙකු වන හරීන් ප්‍රනාන්දුව තම අසුන අසලට කැඳවාගෙන ඇති සරත් ෆොන්සේකා “ඔය කොළේ දෙනවා මෙහාට” … Continue reading මැයි රැළිය මැද ෆොන්සේකා – හරීන් වලියක්