ඉන්ධන මිල වැඩි කොට ඩොලර් බේරාගත්තා – කබ්රාල්

සැපයුම පාලනය කිරීමෙන් ඉන්ධන සඳහා විදේශ විනිමය ගලා යාම අඩු වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා. මහ බැංකු අධිපතිවරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ ට්විටර් පණිවිඩක සඳහන් වූයේ, ඩොලර් අර්බුදය හමුවේ ඉන්ධන සහනාධාරය ලබා දීමට රටට නොහැකි වී ඇති බවයි. ඉන්දියාව වැනි අසල්වැසි රටවල් පෙට්‍රල් ලීටරයකට ගෙවන … Continue reading ඉන්ධන මිල වැඩි කොට ඩොලර් බේරාගත්තා – කබ්රාල්