PCR වැඩිකිරීමෙන් වෙන්නේ රටේ මුදල් පිටරටට යාමයි

PCR පරීක්ෂණ වැඩි වශයෙන් සිදුකිරීමෙන් සිදුවන්නේ රටේ මහජනතාවගේ මුදල් විදෙස් රටවලට ඇදීයාම බැවින් මේ මොහොතේ කළයුත්තේ රෝගීන් අඩුකර ගැනීම හරහා PCR පරීක්ෂණ සිදුකිරීමේ අවශ්‍යතාවය අවම කරගැනීම බව මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (17) දින මාධ්‍ය අමතමින්. “16 දිනයේදී මම … Continue reading PCR වැඩිකිරීමෙන් වෙන්නේ රටේ මුදල් පිටරටට යාමයි