26 C
Colombo
Sunday, December 3, 2023

PCR වැඩිකිරීමෙන් වෙන්නේ රටේ මුදල් පිටරටට යාමයි

- Advertisement -

PCR පරීක්ෂණ වැඩි වශයෙන් සිදුකිරීමෙන් සිදුවන්නේ රටේ මහජනතාවගේ මුදල් විදෙස් රටවලට ඇදීයාම බැවින් මේ මොහොතේ කළයුත්තේ රෝගීන් අඩුකර ගැනීම හරහා PCR පරීක්ෂණ සිදුකිරීමේ අවශ්‍යතාවය අවම කරගැනීම බව මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (17) දින මාධ්‍ය අමතමින්.

“16 දිනයේදී මම කිව්වා 27183ක් පහුගිය පැය 24 තුළ කරලා තියෙනවා. සාපේක්ෂව බැලුවාම මේක තමා අපි මීට කලින් තිබුණු ප්‍රමාණයට වඩා දෙගුණයකට වඩා වැඩිවෙලා තියෙනවා. අපට අවශ්‍ය වෙන්නෙ මේ රෝගීන් සංඛ්‍යාව පල්ලෙහාට ගෙන එන එකට අවශ්‍ය වැළැක්වීමේ කටයුත්ත වැඩි වැඩියෙන් කරලා රෝගීන් සංඛ්‍යාව සාපේක්ෂව අඩුකරගැනීම මිසක් මං හිතනවා ඉදිරියේදී එහෙම නොවුණොත් අපේ සාමාන්‍ය රජයට සහ අනෙකුත් සෞඛ්‍ය සේවයට තවත් විශාල වශයෙන් පරීක්ෂණ කිරීම සඳහා මේ ජනතාවගේ මුදල් පිටරට යැවීම තමා සිද්ධ වෙන්නෙ. අපි ඒක වැඩිකිරීම නොකරනවා නෙවෙයි, අවශ්‍ය වන්නේ ඒ තත්වය වැඩිවෙන්නේ නැතුව රෝගීන් අඩුකිරීම හරහා අපට PCR පරීක්ෂණ කිරීමේ අවශ්‍යතාවය අවම කරගැනීමයි මං හිතනවා මේ මොහොතේ සිද්ධ වෙන්න ඕනෙ” යැයි ඒ මහතා පවසයි

RECENT ARTICLES - SINHALA

පිලිපීනයේ භූ කම්පනයෙන් සුනාමි අවදානමක්

පිලිපීනයේ මින්දනාඕ ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් හට ගෙන තිබෙනවා. පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසන්නේ දකුණු පිලිපීනයට මෙන්ම ඉන්දුනීසියාව, පලාව් සහ මැලේසියාවේ...

වැඩි කළ විශ්‍රාම වැටුප ලැබෙන දිනය ගැන දැනුම් දීමක්

විශ්‍රාමික ජනතාවගේ සුබසාධනය සහ වැටුප් විෂමතා විසඳීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමුවී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. දැරණියගල නගරයේ පැවති උත්සවයකට...

ගාසා තීරය ගැන ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර යළි සටන් විරාමයක් ප්‍රකාශයට පත්කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන බව, අමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් මහතා පවසනවා. ඔහු ප්‍රකාශ කර...

POPULAR ARTICLES

සජබ මන්ත්‍රීවරයෙක් පක්ෂයෙන් දොට්ට

දිගින් දිගටම ආණ්ඩුවට පක්ෂව කටයුතු කිරීම හේතුවෙන් සමඟි ජන බලවේගයේ පස්සර සංවිධායක ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේශ්ව වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට සමගි...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල දින දෙක තුනක් ඇතුළත නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, කොළඹ පැවති උත්සවයකින්...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන  https://www.doenets.lk  සහ www.results.exams.gov.lk වෙත පිවිස ප්‍රතිඵල ලබා...