ඉන්දියාවෙන් ඉන්ධන ගෙන්වීමට ඉන්දියාවෙන් ණයක් අනුමතයි

ශ්‍රී ලංකාව විසින් ඉල්ලා සිටි ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය පහසුකම සඳහා ඉන්දීය මහ බැංකුවේ අනුමැතිය හිමිව ඇති බව එරට මාධ්‍ය සඳහන් කර සිටිනවා. එය ප්‍රධාන වශයෙන් ඉන්ධන ආනයනයට යොදාගැනෙනු ඇති අතර මෙහි දී ණය පහසුකමෙන් 75% ක් ඉන්දීය අපනයනකරුවන්ගෙන් භාණ්ඩ ආනයනය කිරීම සඳහා යොදාගත යුතු අතර, ඉතිරි 25% වෙනත් ඕනෑම රටකින් භාණ්ඩ ආනයනය සඳහා … Continue reading ඉන්දියාවෙන් ඉන්ධන ගෙන්වීමට ඉන්දියාවෙන් ණයක් අනුමතයි