තෙල් ටැංකි කතාව ගැන ඉන්දියාව නොසතුටින්

ත්‍රිකුණාමල තෙල් ටැංකි සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ජනමාධ්‍යට දැක් වූ අදහස් ගැන ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය කනස්සල්ලෙන් පසුබව බව විශ්වසනීය ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. ඊට හේතු වී ඇත්තේ අදාළ තෙල් ටැංකි මුළුමනින්ම ශ්‍රී ලංකාව සතු වන බවට ප්‍රචාරක මෙහෙයුමක් දියත් වීම බව පැවැසේ. කෙසේ වෙතත් එම තෙල් ටැංකි සංවර්ධනය හා මෙහෙයුම් කටයුතු දැනට පවතින … Continue reading තෙල් ටැංකි කතාව ගැන ඉන්දියාව නොසතුටින්