ඉන්දීය විදේශ ලේකම් හදිසියේම මෙරටට

ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්දන් සිංග්ලා ඔක්තෝබර් මස මුල දීම මෙරට සංචාරයක් සඳහා පැමිණීමට නියමිත බව The Hindu පුවත්පත වාර්තා කරනවා. ශ්‍රී ලංකා සහ ඉන්දීය විදේශ අමාත්‍යවරුන් වන මහාචාර්ය ජී.එල්. පීරිස් සහ එස්. ජයිශන්කර් නිව්යෝක්හි දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට සමගාමී ව පැවති හමුවෙන් දින 10කට පමණ පසු ව ඉන්දීය විදේශ ලේකම්වරයාගේ ශ්‍රී ලංකා … Continue reading ඉන්දීය විදේශ ලේකම් හදිසියේම මෙරටට