ඉන්දියාව තැනූ පළමු ගුවන් යානා හාරක නෞකාව එරට නාවික හමුදාව වෙත භාර කෙරේ

ඉන්දියාවේ නිපදවන ලද ප්‍රථම ස්වදේශික ගුවන් යානා හාරක නෞකාව, පසුගියදා ඉන්දියානු නාවික හමුදාව වෙත භාර දී තිබේ. වික්‍රාන්ට් ලෙස නම් කර ඇති නෞකාව සියයට 76ක දේශීය සම්පත් යොදාගෙන ඉදිකර ඇති අතර, ඒ සදහා වැය කර ඇති මුදල රුපියල් කෝටි 20,000 කි. එය ඉන්දියානු සාගර කලාපයේ නාවික හමුදාවේ පැවැත්ම සැලකිය යුතු ලෙස වැඩිදියුණු කරනු ඇති බවත් … Continue reading ඉන්දියාව තැනූ පළමු ගුවන් යානා හාරක නෞකාව එරට නාවික හමුදාව වෙත භාර කෙරේ