ඉන්දීය සීනි ආනයනය ලබන සතියේ මුළුමනින්ම අවසන්..! – දයාසිරි

ඉන්දියාවෙන් මෙරටට සීනි ආනයනය ලබන සතිය වන විට මුළුමණින්ම නතර වනු ඇතැයි නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පෙන්වා දෙනවා. ඒ, පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය හමුවක් අමතමින්. ඉන්දීය සීනි අවසන් වීමෙන් අනතුරුව බ්‍රසීලයෙන් සීනි ආනයනය කිරීමට සිදුවනු ඇති බවත් එය වඩාත් මිල අධික බවත් මන්ත්‍රීවරයා කියා සිටියා. වත්මන් … Continue reading ඉන්දීය සීනි ආනයනය ලබන සතියේ මුළුමනින්ම අවසන්..! – දයාසිරි