දිල්ලියට පිරිසිදු වාතය දෙන්න කුළුණක් තනයි

ස්මොග් ටවර් හෙවත්, වායුගෝලයේ ඇති දූෂිත වාතය උරාගෙන පිරිසිදු වාතය බැහැර කිරීමේ කුළුණක් ඉන්දියාවේ දිල්ලි අගනුවර විවෘත කර තිබේ. නියමු ව්‍යාපෘතියක් ලෙස ඉන්දීය රුපියල් කෝටි විස්සක වියදමින් ඉදිකර ඇති මෙම කුළුණ මගින් තත්පරයකට පිරිසිදු වාතය කියුබික් මීටර 1000ක් පමණ මුදා හැරේ. මීටර විස්සක් උසැති කුළුණේ සිට වර්ග කිලෝමීටර එකක පමණ දුරකට පිරිසිදු කරන ලද වාතය … Continue reading දිල්ලියට පිරිසිදු වාතය දෙන්න කුළුණක් තනයි