බාල ගෑස් ලංකාවට ගෙනාවා – ලාෆ්ස් ගෑස් සභාපති

ඇතැම් ගෑස් සමාගම් බාල ගෑස් මෙරටට ආනයනය කළ බව ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා සදහන් කරනවා. ඒ සම්බන්ධ ලියකියවිලි ආනයන පාලකවරයා සතුව හා ශ්‍රී ලංකා රේගුව සතුව පවතින බවත්, අදාළ ගෑස් තොගයේ ප්‍රොපේන් සංයුතිය, බියුටේන් සංයුතිය වැනි දත්ත එමගින් දැනගත හැකි බවත් ඔහු පෙන්වා දෙනවා. මේ වන විට මෙරට මෙතරම් ගෑස් අර්බුදයක් නිර්මානය … Continue reading බාල ගෑස් ලංකාවට ගෙනාවා – ලාෆ්ස් ගෑස් සභාපති