උද්ධමනය 70% ක් වෙයි; රටේ ව්‍යාපාර වලට මරු පහරක්..! – මහබැංකු අධිපති

ශ්‍රී ලංකාවේ උද්ධමනය ඉදිරි මාස කිහිපයේදී සියයට 70 දක්වා වැඩිවිය හැකි බවට මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අනතුරු අගවනවා. ඒ, අද (07) පෙරවරුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින්. මෙම උද්ධමන තත්වය තවත් ඉහළ ගියහොත් රටේ ව්‍යාපාර පවත්වාගෙන යාමට පවා නොහැකි තත්වයක් උදාවනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඉන්ධන මිළ සූත්‍රයක් ක්‍රියාත්මක … Continue reading උද්ධමනය 70% ක් වෙයි; රටේ ව්‍යාපාර වලට මරු පහරක්..! – මහබැංකු අධිපති