25 C
Colombo
Monday, March 17, 2025

උද්ධමනය 70% ක් වෙයි; රටේ ව්‍යාපාර වලට මරු පහරක්..! – මහබැංකු අධිපති

- Advertisement -

ශ්‍රී ලංකාවේ උද්ධමනය ඉදිරි මාස කිහිපයේදී සියයට 70 දක්වා වැඩිවිය හැකි බවට මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අනතුරු අගවනවා.

ඒ, අද (07) පෙරවරුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින්.

මෙම උද්ධමන තත්වය තවත් ඉහළ ගියහොත් රටේ ව්‍යාපාර පවත්වාගෙන යාමට පවා නොහැකි තත්වයක් උදාවනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඉන්ධන මිළ සූත්‍රයක් ක්‍රියාත්මක වුවද ලංකා ඛණිජ තෙල් සංස්ථාව තවමත් අලාභ ලබන තත්වයක් උදාවී ඇති බවද මෙහිදී සඳහන් කෙරුණා.

RECENT ARTICLES - SINHALA

වෙලේ සුදාගේ සහෝදරයා අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර පොලිස් කොස්තාපල්වරයෙකුට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සුනිමල් කුමාර නොහොත් "තාජු" නැමැත්තා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අද (17) රාජගිරිය...

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආරක්ෂාවට සිටි ජේලර් අත්අඩංගුවට

පාතාල කල්ලි සාමාජිකයකු වූ ගණේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ගණේමුල්ල සංජීව නමැත්තාව බූස්ස බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙන එන අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂාව...

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රදේශ රැසකට අද (17) පස්වරුවේ සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව...

POPULAR ARTICLES

මියගිය අඹුසැමි යුවළගේ සිරුරු දින කිහිපයකට පසු හමුවෙයි

බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියා වතුයායේ නිවසක් තුළ දින කිහිපයකට පෙර මියගොස් ඇතැයි සැකකෙරෙන අඹුසැමි යුවළකගේ සිරුරක් බලවන්තලාව පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙසේ මිය ගොස්...