ගිණිතියන්න ඕනෙ අහිංසක මහින්දානන්දව නෙවෙයි..!

සැබවින්ම පිළිස්සිය යුත්තේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ රූප නොවන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. ඒ, ඊයේ (23) දින පැවති ජනහමුවකදීයි. මහ කන්නයේ සිට සම්පුර්ණයෙන් කාබනික පොහොර වගාව ආරම්භ කිරීමට උපදෙස් දුන් අය මේ වන විට සොයා ගැනීමට නෙමැති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා. අනුරුද්ධ පාදෙණිය මහතා හා යාපා මහතා මෙම වැඩසටහන හඳුන්වා දුන් … Continue reading ගිණිතියන්න ඕනෙ අහිංසක මහින්දානන්දව නෙවෙයි..!