මගී ප්‍රවාහන සේවාවලට CCTV කැමරා සවිකර අතවර නවත්තන්න..! – ගීතා

පොදු මගී ප්‍රවාහන සේවාවවන්ට සී.සී.ටී.වී. කැමරා පද්ධති සවි කිරීම මගින් කාන්තා අතවරයන් සිදුවීම නතර කළ හැකි බවට පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා. ඒ, ඊයේ (12) පස්වරුවේ බෙන්තොටදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්. මේ වන විට කාන්තාවන්ට අතවර කරන පොලිසියක් බිහිව ඇති බවද, පැමිණිල්ලක් කිරීමට මව සමඟ පොලිසියට ගිය දියණියටද අතවර කරන පොලිස් නිලධාරීන් සිටින බවද … Continue reading මගී ප්‍රවාහන සේවාවලට CCTV කැමරා සවිකර අතවර නවත්තන්න..! – ගීතා