බුද්ධි අංශ ෆේල්…! – ඇමති දිලුම් අමුණුගම

ජනාධිපතිවරයාගේ සහ ජනාධිපති ආර්යාවගේ ජීවිතවලට තර්ජනයක් ඇති බවට බුද්ධි අංශ මගින් පූර්ව දැනුම් දීමක් සිදුකර නොමැති බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. ඒ, ජනාධිපති මාධ්‍ය ඒකකයේ අද (01) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්. එසේම, ජනාධිපතිවරයාගේ මිරිහානේ පිහිටි නිවස අසල උද්ඝෝෂණයක් පැවැත්වීම සම්බන්ධයෙන් පමණක් බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන තිබුණද, ඔවුන් පොලු මුගුරු රැගෙන … Continue reading බුද්ධි අංශ ෆේල්…! – ඇමති දිලුම් අමුණුගම