වැඩවර්ජන කරන අයව බුද්ධි අංශ දාලා හොයන්න ඕනෙ..! – පොහොට්ටු මන්ත්‍රීවරයෙක් පවසයි

රටේ සිදුවන උද්ඝෝෂණ, වැඩවර්ජන පිටුපස සිටින පුද්ගලයන් පිළිබඳව සොය බැලීමක් සිදුකළ යුතු බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා පවසනවා. උද්ඝෝෂණ, වැඩවර්ජන සිදු කරන්නේ සැබෑ ජනතා ප්‍රශ්න වෙනුවෙන්ද, වෘත්තීයවේදීන්ගේ සැබෑ ප්‍රශ්න වෙනුවෙද යන්න පිළිබඳව සොයා බැලිය යුතු බවයි මන්ත්‍රීවරයා පවසන්නේ. මේ පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ යාන්ත්‍රණයක්, කමිටුවක් පත්කළ යුතු බවත් උගතුන්, බුද්ධිමතුන් පමණක් … Continue reading වැඩවර්ජන කරන අයව බුද්ධි අංශ දාලා හොයන්න ඕනෙ..! – පොහොට්ටු මන්ත්‍රීවරයෙක් පවසයි