28.4 C
Colombo
Wednesday, July 9, 2025

වැඩවර්ජන කරන අයව බුද්ධි අංශ දාලා හොයන්න ඕනෙ..! – පොහොට්ටු මන්ත්‍රීවරයෙක් පවසයි

- Advertisement -

රටේ සිදුවන උද්ඝෝෂණ, වැඩවර්ජන පිටුපස සිටින පුද්ගලයන් පිළිබඳව සොය බැලීමක් සිදුකළ යුතු බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා පවසනවා.

උද්ඝෝෂණ, වැඩවර්ජන සිදු කරන්නේ සැබෑ ජනතා ප්‍රශ්න වෙනුවෙන්ද, වෘත්තීයවේදීන්ගේ සැබෑ ප්‍රශ්න වෙනුවෙද යන්න පිළිබඳව සොයා බැලිය යුතු බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

මේ පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ යාන්ත්‍රණයක්, කමිටුවක් පත්කළ යුතු බවත් උගතුන්, බුද්ධිමතුන් පමණක් නොව බුද්ධි අංශ පවා එම යාන්ත්‍රණයට ඇතුළත් කළයුතු බවත් අදාල යාන්ත්‍රණය පිහිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කරනවා.

වසර 72 ක් පුරා රට ආපස්සට යාම සඳහා උද්ගෝෂණ, වැඩවර්ජන ප්‍රබල හේතුවක් බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා පවසන්නේ වැඩවර්ජන, උද්ඝෝෂණ සිදුකරන පුද්ගලයන්ට රට ආපස්සට හැරවීමට තවදුරටත් ඉඩ ලබාදිය නොහැකි බවයි.

RECENT ARTICLES - SINHALA

වාහනවල තත්වය බලන වැඩක්

වාහනවල තත්ත්ව පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට වරාය ගුවන් සේවා සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ,...

කඳානේ වෙඩි තැබිමට දෙදෙනෙක් අත්අඩංගුවට

කඳාන, පොදු වෙළෙඳසැල අසලදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ ලද තොරතුරකට...

ඉන්ධන බෙදා හැරීම ගජමිතුරන්ට;බවුසර් රථ හිමිකරුවන්

ඉන්ධන බෙදා හැරීමේ කටයුතු වෙනත් පාර්ශවයක් වෙත අත්තනෝමතික ලෙස ලබාදීමට පියවර ගනිමින් සිටින් බව එක්සත් ලංකා ඉන්ධන ප්‍රවාහන බවුසර් රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ...

POPULAR ARTICLES