විරෝධතාකරුවන් එළවන්න මැදිහත් වුණේ පිතිකරුවන්ට බාධා වෙන නිසයි – යුද හමුදාව

ගාල්ල ජාත්‍යාන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟය අතරතුර ගාලු කොටු පවුර මත සිට ඊයේ (30) විරෝධතාකරුවන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව විරෝධතාවයක් පැවැත්වූවාත මෙම ස්ථානයට පැමිණි යුද හමුදා සෙබලුන් පිරිසක් ඔවුන්ව විසුරුවා හැරීමට කටයුතු කිරීමේදී විරෝධතාකරුවන් ඊට විරෝධය පෑවා. ඔවුන් ප්‍රශ්න කර සිටියේ සිවිල් විරෝධතාවයක් විසුරුවා හැරීමට පොලීසිය මැදිහත් … Continue reading විරෝධතාකරුවන් එළවන්න මැදිහත් වුණේ පිතිකරුවන්ට බාධා වෙන නිසයි – යුද හමුදාව