ඉරාජ් ෆේල් – ගෝල්ෆේස් විරෝධතාවයට සංඝයා වහන්සේ එක් වෙයි

ජනාධිපතිවරයාට සහ රජයට එරෙහිව කොළඹ ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන මහජන විරෝධතාවයට ශ්‍රී ලංකා අමරපුර නිකායේ ප්‍රධාන සංඝනායක පදවිය දරන පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ඇතුළු සංඝයාවහන්සේ රැසක් එක්ව තිබෙනවා. පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් භික්ෂූන් වහන්සේලා පිරිසක් ද සමඟ අද (11) විරෝධතාව පැවැත්වෙන ස්ථානයට පැමිණ රටේ ජනතාවට සහයෝගීතාව පළ කළා. මහානායක හිමිවරුන් ඉදිරිපත් කර ඇති යෝජනා ක්‍රියාත්මක කරන … Continue reading ඉරාජ් ෆේල් – ගෝල්ෆේස් විරෝධතාවයට සංඝයා වහන්සේ එක් වෙයි