ඉරාජ්, කාදිනල් හිමියන්ට හොඳ-නරක කියා දෙයි

කොළඹ අදරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් නොසන්සුන්තාවක් ඇති කරන බවට කුප්‍රකට සංගීත ශිල්පියෙක්වන ඉරාජ් වීරරත්න පවසනවා. ට්විටර් සටහනක් තබමින් ඔහු පවසන්නේ කාදිනල් හිමියන්ගේ ක්‍රියාකලාපය ආගමික නායකයෙකුට නුසුදුසු බවයි. එම ට්විටර් සටහන පහතින්, “ආගමික නායකයෙක් මේ විදියට දේශපාලන නොසන්සුන්තාවක් ඇති කරන්න කියන එක හරිද? මෙවැනි වගකීම් විරහිත ක්‍රියාවකට බෞද්ධ මහ නාහිමිවරුන් කවදා හෝ හඬක් නඟයිද? ආගමික … Continue reading ඉරාජ්, කාදිනල් හිමියන්ට හොඳ-නරක කියා දෙයි