IOC තෙල් මිල වැඩි වෙනවාද? – නිවේදනයක්!

ලංකා IOC සමාගම විසින් ඉන්ධන මිල වැඩිකිරීමට තීරණය කර ඇති බවට පැතිර යන පුවත් සම්පූ‍ර්ණයෙන්ම අසත්‍ය බව එම සමාගම පවසනවා. එමෙන්ම, සමාගම සතු සීමිත පෙට්‍රල් සංචිත අද සහ හෙට දිනවලදී පිරවුම්හල් වෙත නිකුත් කරන බවත්, තොග සීමා වීම නිසා එලෙස ඉන්ධන නිකුත් කරනු ලබන්නේ වාහන අංකය අදාළ ප්‍රදේශයන්හි ලියාපදිංචි වී තිබේ නම් පමණක් බවත් දැක්වෙන … Continue reading IOC තෙල් මිල වැඩි වෙනවාද? – නිවේදනයක්!