ලිට්රෝ ගෑස් පුපුරනවද..? – සමාගමෙන් පැහැදිළි කිරීමක්

සිය සමාගම සහ රජය අපහසුතාවට පත්කිරීමේ උත්සාහයක් ඇතැම් පාර්ශවයන් දරන බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ වෙළෙඳ හා අළෙවි අධ්‍යක්‍ෂ ජනක පතිරත්න මහතා පවසනවා. ඒ, කොළඹ පැරණි තුරඟ තරග පිටිය පරිශ්‍රයේ පිහිටි ප්‍රධාන පෙළේ ආපනශාලාවක පසුගියදා සිදුවූ පිපිරීම සහ ගිනිගැනීමේ සිද්ධියත් සමඟ ගෑස්වල ප්‍රමිතිය ගැන එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පැහැදිළි කිරීමට කොළඹදී ඊයේ (24) දින විශේෂ … Continue reading ලිට්රෝ ගෑස් පුපුරනවද..? – සමාගමෙන් පැහැදිළි කිරීමක්