මහින්දට චීන සමාගමකින් සල්ලි දුන්නා කිව්ව The New York Times පුවත්පතට නඩු දැම්මද? – අනුර

ගෝඨාභය රාජපක්ෂ ජනාතිපතිවරයාගේ, මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ, බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයාගේ ඥාති සොයුරියක් විශාල ධනස්කන්ධයක් හෙළිදරව් නොකොට සඟවාගෙන ඇති බව පැන්ඩෝරා පත්‍රිකා හරහා හෙළිදරව් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ, ඊයේ (04) දින මාධ්‍ය අමතමින්. පැන්ඩෝරා පත්‍රිකා හරහා හෙළිවූ සියලුම පාකිස්ථානු වැසියන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා … Continue reading මහින්දට චීන සමාගමකින් සල්ලි දුන්නා කිව්ව The New York Times පුවත්පතට නඩු දැම්මද? – අනුර