ජනතාව දංගෙඩියට ගෙනියන්නද ජනාධිපති හදන්නේ? – අනුර (VIDEO)

රජය රට වසාදමන තෙක් නොසිට තමන්ම තීරණයක් ගෙන නිවෙස් වලට වී සිටින ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසනවා. වත්මන් ජනාධිපතිවරයා යනු තමන් නොදන්නා බව නොදන්නා පුද්ගලයෙකු බවත් තමන් ඇසීමට අකමැති දේවල් නොඇසීම නිසා වත්මන් තත්වය සම්බන්ධයෙන් ඔහුට නිසි අවබෝධයන් නොමැති බවත් ඒ මහතා පවසනවා. එබැවින් තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගැනීමට කටයුතු කරන … Continue reading ජනතාව දංගෙඩියට ගෙනියන්නද ජනාධිපති හදන්නේ? – අනුර (VIDEO)